කොළඹ අවට ඉන්න ඔයාට දවසින් ගිහින් එන්න පුළුවන් ලස්සන තැන් 5ක්

කොළඹ කියන්නේ busy ජීවිතයක් ගත කරන අයට නම් හරිම කලබල නගරයක්. ඒත් කොළඹට ආසන්නයේ තියෙනවා ලස්සන ස්වභාවික පරිසරයක්. ඔයා කොළඹ අවට ජීවත් වෙන කෙනෙක් නම්, ඒ වගේම හදිසියේ හම්බෙන නිවාඩුවකදි එක දවසින් ගිහින් එන්න පුළුවන් ලස්සන තැන් ගැන හොයනවා නම් මේ ලිපිය ඔයාට ගොඩක් වැදගත් වේවි. හැමෝම නිතරම නොයන, ටිකක් වෙනස්, ඒත් බලන්න වටින තැන් […]

නුවර පෙරහැර නැරඹීමට යාමට පෙර ඔබ දැනගත යුතුම කරුණු මොනවාද?

අපේ සංස්කෘතියේ අනන්‍යතාව මැනවින් විදහා දක්වන, ලෝක පූජිත උත්සවයක් තමයි මහනුවර ඇසළ පෙරහැර කියන්නේ. හැම අවුරුද්දෙම අගෝස්තු මාසයේ පැවැත්වෙන මේ උත්සවය නරඹන්න දෙස් විදෙස් සංචාරකයෝ බොහෝ පිරිසක් එනවා. ඒ කාලයට මහනුවර නගරය ඇත්තෙන්ම සැනකෙළි භූමියක්. කොහොම වුනත්, පෝලිම් වල තෙරපි තෙරපි බලන පෙරහැර වෙනුවට, හරියට දැනගෙන, හරියට බලන්න නම් මේ වතාවේ පෙරහැර නරඹන්න යන්න කලින් […]

ලංකාවේ අපට Travel කරද්දී Enjoy කරන්න පුළුවන් හොඳම දේවල්

ලංකාව කියන්නේ සුන්දරත්වයෙන් පිරිපුන්, විවිධත්වයෙන් යුක්ත රටක්. මේ පුංචි දිවයින ඇතුළේ අපිට ගවේෂණය කරන්න, අත්විඳින්න ඕන තරම් දේවල් තියෙනවා. අන්න ඒ නිසානෙ ලෝකෙ වටෙන්ම සංචාරකයින් ලක්ෂ ගණනක් අපේ රටට ඇදෙන්නෙ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔබ දේශීය සංචාරකයෙක් වශයෙන් ශ්‍රී ලංකාවේ travel කරද්දී enjoy කරන්න පුළුවන් හොඳම දේවල් කිහිපයක් ගැන. සුන්දර වෙරළ තීරයන් සහ […]

අගෝස්තු නිවාඩුවට යන්න පුළුවන් හොඳම තැන් මොනවාද?

ලංකාවෙ අපිට අගෝස්තු පාසල් නිවාඩුවට යන්න තැනක් තෝරගන්න එක හිතන තරම් ලේසි නෑ. මොකද අපේ රටේ යන්න තියෙන තැන්, බලන්න තියෙන තැන් ගොඩයි. ඒත් ඒ හැම තැනක්ම හැමෝටම හරියන්නෙ නෑනේ. ඉතින් ඔයාලගේ හිතේ තියෙන බජට් එකට, කැමැත්තට ගැලපෙන තැනක් තෝරගන්න එක තමයි වැදගත්. අපි අද කතා කරන්න යන්නේ අගෝස්තු නිවාඩුවට යන්න පුළුවන් හොඳම තැන් 5 […]

Travel කරන්න යන්න කලින් මේ දේවල් ගැනත් හිතන්න!

1. යන්නේ කොහෙද? ඔයාලගේ බජට් එකට ගැලපෙන, ඒ වගේම ඔයාලගේ කැමැත්තට ගැලපෙන තැනක් තෝරගන්න එක තමයි මුලින්ම කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා කැමති කඳු නගින්නද, වෙරළේ ඉන්නද, වනාන්තරේ ඇවිදින්නද කියන එක තීරණය කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලා පවුලක් විදියටද යන්නේ, යාළුවෝ එක්කද යන්නේ කියන එකත් තැනක් තෝරගන්නකොට හිතන්න ඕනේ. තැන තෝරගත්තට පස්සේ ඒ ගැන […]

×