මාදුගඟ විස්තරය මෙහෙමයි
දකුණු පලාතේ බලපිටියේ තමයි මේ සුන්දර ගඟ පිහිටා තියෙන්නේ. දූපත් 64 කින් සමන්විත මාදුගඟ ගොඩක් අයගේ නෙත් සිත් පිනවූවක්. කොත්දූව පන්සල වගේම, සත පහ දූව, නයි දූව, මාදූව, ගල්මන් දූව වැනි දුපත් එකතුවකින් සැදි අපූරු ගමනාන්තයක්.
සර්ණවාහිනීයෙ විකාශය වුන “කෝලම් කුට්ටම” නාට්‍ය හැදුනෙත් මාදුගඟ වටා පිහිහිටි සුන්දර පරිසරයේ. 🛣️ කොළඹ ඉදන් එනවනම් පැය දෙකක පමණ වේලාවකින් අපේ තැනට ලගා වෙන්න පුලුවන්. (ඔබ අධිවේගී මාර්ගය භාවිතා කරනවනම් පැයකින් පමණ එන්න පුලුවන්)
- කොත්දූව පන්සල
- සතපහ දූව
- නයි දූව, මාදූව, ගල්මන් දූව
- ඉස්සො කොටු බලන්න
- කුරුදු දූපතට ගොඩ බැහැලා කුරුදු තලන විදිය බලන්න වගේම කුරුදු තේ එකක් රස බලන්න
- 3h
මේ සුන්දර චාරිකාවේදි කඩොලාන අතරින් පැය 3ක් වඩා මාදුගගේ කොත්දූව පන්සල, සතපහ දූව, නයි දූව, මාදූව, ගල්මන් දූව වැනි දුපත් එකතුවක අත්දැකීම විඳගන්න ගමන්, ඉස්සො කොටු බලන්න, කුරුදු දූපතට ගොඩ බැහැලා කුරුදු තලන විදිය බලන්න වගේම කුරුදු තේ එකක් රස බලන්න ඔහේලට පුලුවන්. මත්සය සම්බාහනය (Fish Therapy) කැමතිනම් අත්විදින්න පුලුවන්.
අදම කතා කරලා ඔහේලා එන වෙලාව Book කරගන්න👇
උදේ 6.00 ඉඳන් හවස 5.00 වෙනකන් ඔහේලට එන්න පුලුවන්

